favicon-6

නවතම වෙබ් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ඔබගේ වෙබ් අඩවිය Google සහ සියළු සමාජ මාධ්‍ය ජාලා සමග සම්බන්ද කරමින් AI තාක්ෂණය මගින් ඔබගේ වෙළද නාමය උපරිමයෙන් අන්තර්ජාලය තුල ප්‍රචලිත කිරීම සහ Google business, Facebook, Google Maps, WhatsApp වැනි අන්තර්ජාල සේවා තුලින් රටේ අස්සක් මුල්ලක් නෑර සිටින සියළුම පාරිභෝගිකයන් ඔබගේ ව්‍යාපාරය සමග සම්බන්ද කර ගැනීමේ අවස්ථාව උදාවේ.

b6-circle-bg-1
Button-Main
b6-glow-1

අපටම අනන්‍යවූ නිර්මාණ කරනයන් තුලින් නවීනතම තාක්ෂණය උපයෝගීකර ගනිමින් යවත්කාලීන වූ අංග සහ යෙදුම් භාවිතා කරමින් ඕනෑම ජංගම දුරකතන, ටැබ් හෝ පරිඝණකයක නැරඹිය හැකි ලෙස ආකර්ෂණීය වෙබ් අඩවි නිර්මාණය කිරීම අපගේ කලාවයි

ඔබේ ව්‍යාපාරයට හරියටම සරිළන මිල සැලැස්ම ඔබම තෝරා ගන්න

Monthly

Yearly

Save 20%
p6-card-bg-2
Brand Promotion

ඔබගේ ව්‍යාපාරය අන්තර්ජාලය තුල ස්ථාපිත කර ප්‍රවර්ධනය කිරීම

₨9900/month

₨118,800/year

පවත්වාගෙන යන සහ නව ව්‍යාපාර සඳහා.

What’s Included

Get Started

නොමිලේ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගන්න!

p6-card-bg
p6-card-bg-2
Web Site Management

සියළු දෝෂ ඉවත්කර ඔබගේ වෙබ් අඩවිය සම්පූර්ණයෙන් පවත්වාගෙන යාම

₨15000/month

₨180,000/year

තාක්ෂණික සහය අවශ්‍ය වෙබ් අඩවි සඳහා

What’s Included

Get Started

නොමිලේ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගන්න!

p6-card-bg
Web Designing

ඔබේ ව්‍යාපාරය වෙනුවෙන්ම නවීන අංග සම්පූර්ණ වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට

Get Your Quotation
p6-enterprise-bg-shape-1
Still Worried?

ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ගැන කතා කරන්න අපි ලෑස්තියි, දැන්ම අමතන්න!

Let's Talk - Call Now
t6-sec-bg-clr

සාර්ථකව තම ව්‍යාපාර කටයුතු සඳහා අපගේ තාක්ෂණික විසඳුම් අත්හදා බලමින් නව වෙළඳපළ කරා තම ව්‍යාපාර අවස්ථාවන් පුළුල් කරගනිමින් සාර්ථකත්වයේ රසය අත්විඳි අපගේ සැබෑ සේවා දායකයින්ගේ අදහස් සහ ඇගයීම්වලින් බිඳක්

From 56+ Reviews

අපි දන්නව ඔබට අපේ සේවවන් අත්හදා බලන්න කලින් ප්‍රශ්ණ සෑහෙන ප්‍රමාණයක් විමසීමට තිබෙන බව. ඉතිං එදිනෙදා බොහෝ අය අපට යොමු කරන ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු මෙහි ඇතුලත් කර තිබෙනවා, මීට අමතරව ඔබේ ඕනෑම ගැටළුවක් විමසීමට අප අමතන්න ඕනෑම වේලාවක ඔබට පුළුවන්.

ඔබගේ ඕනෑම තාක්ෂණික ගැටළුවකට විසදුම් සැපයීමට අප සූදානම්! ඊමේල් හෝ දුරකතන මාර්ගයෙන් අපව සම්බන්ද කර ගැනීමට ඔබට පුළුවන් නැතිනම් මෙහි ඇති ෆෝරමය පුරවා යොමු කරන්න අපගේ මිත්‍රශීලී තාක්ෂණික කණ්ඩායම ඉතා ඉක්මනින් ඔබට ප්‍රතිචාර දක්වනු ඇති.

Verified by MonsterInsights