ව්‍යාපාර නව්‍යකරණයේ නැවුම් අත්දැකීම් සහ තාක්ෂණික පහසුව අත්විඳිමින් ඔබගේ ව්‍යාපාරය සශ්‍රීකත්වයේ ඉහලටම රැගෙන යන්න අප හා එක්වන්න. නවතමත් තාක්ෂණික ක්‍රමවේදයන් සහ ප්‍රචාරණ උපක්‍රම මගින් ඔබෙගේ ව්‍යාපාර ප්‍රවර්ධන පිරිවැය අවම කරමින් ඔබගේ ව්‍යාපාරය වැඩි පාරිභෝගිකයන් පිරිසක් කරා රැගෙන ගොස් ඔබේ සීග්‍ර ආදායක් ඉලක්ක සඵල කර දීමේ සැළස්ම අප සතුයි.
ඔබව සාර්ථකත්වය කරා ගෙන යාම අරමුණ කරගත් තාක්ෂණික කණ්ඩායම නවතම සහ ව්‍යාපාර සඳහාම සුවිශේෂී තාක්ෂණික දැනුමෙන් පරිපූර්ණව ඔබගේ සේවය සදහා සූදානමින් සිටී.
ව්‍යාපාර සඳහා තාක්ෂණික යෙදුම් සහ උපක්‍රම සම්මිශ්‍රණයෙන් ඵලදායී තාක්ෂණික විසඳුම් ලබාදීම
වේගයෙන් දියුණුව කරා ගමන් කරන ව්‍යාපාර විශාල ප්‍රමාණයක් සේවා ලාභීන් අතර සිටි
නවීන Web තාක්ෂණය,
නිර්මාණශීලීත්වය සහ බුද්ධිමත් ඩිජිටල් විසඳුම්
එක්කරමින් ඔබේ ව්‍යාපාරය Online ලෝකයේ ශක්තිමත්, ආකර්ෂණීය සහ සාර්ථක Brand එකක් බවට පත් කරමු
Website traffic, customer enquiries, conversions සහ campaign results track කරලා මොන දේවල් හොඳට work කරනවද කියලා තේරුම් ගන්න, ඒ අනුව ඔබේ business එකට වඩා හොඳ සහ smart decisions ගන්න.නවතම Online tools භාවිතා කරමින් ඔබේ ව්‍යාපාරය කරා පාරිභෝගිකයන් ගේ ආකර්ෂණය ඔබම මැන ගන්න.
ඔබේ business එකට වැදගත්ම digital tools එකට එකතු කරගන්න — eCommerce, online payments, global reach, customer communication, security සහ මැනිය හැකි business growth දක්වා, ඔබේ business එක තවත් smart සහ connected විදිහට ඉදිරියට ගෙනියන්න.
ඔබේ පාරිභෝගිකයන් හෝ සේවා දායකයින් සඳහා online chat මගින් පාරිභෝගික සහාය ලබාදෙන්න.
අපගේ "From Your Store to Their Screen" යන සංකල්පය ඔස්සේ ඔබගේ විකුණුම් ඉලක්ක ජයගන්න.
ඔබේ ව්‍යාපාරයට වඩාත්ම ගැලපෙන ඩිජිටල් විසදුම තෝරාගන්න තවත් හිතන්න ඕන කියල හිතෙනව නම් අපේ නිතර අසන ප්‍රශ්න සහ පිළිතුරු අංශය ඇතුලෙ ඔබේ ප්‍රශ්න වලට විසඳුම් තියෙනවද බලන්න.
ඔයා ඒ ගැන කිසිම දෙයක් දැනගන්න ඕන නැහැ, ඒකට තමයි අපි ඉන්නෙ. ඔයා අපිට කතා කරන්න විතරයි ඕන. අපි ඔයාගෙ ව්‍යාපාරය විශ්ලේෂණය කරල ඔයාට අවශ්‍ය වෙබ් සයිට් එක සහ ව්‍යාපාර ප්‍රවර්ධන උපක්‍රම සහ සේවා ගැන ඔයාව දැනුවත් කරනව ඊට පස්සෙ ඒ හා සම්බන්ධ මිල ගණන් ගන අපි සාකච්චා කරල ඔයාට හරියටම ගැලපෙන විසදුම ක්‍රියාත්මක කරනව විතරක් නෙවෙයි ඒ හැමදේම ප්‍රතිඵල ගැන ඔයා තෘප්තිමත් වෙනකල් අපි ඔයත් එක්ක ඉන්නව.
අපිට පුළුවන් ඔයා වෙනුවෙන් සම්පූර්ණ ඩිජිටල් විසදුමක් ලබාදෙන්න, ඒ කියන්නෙ ලෝගෝ එක හදල ඉන්වොයිස්, ලෙටර් හෙඩ් වගේ දේවල් ඉදල ප්‍රොමෝෂනල් ග්‍රැෆික්ස් වෙනකල් හැම ඩිසයිනින් වැඩක්ම කරල දීල ගූගල් බිස්නස් ප්‍රොෆයිල් එක හරියටම හදල ඔයාලව ගූගල් එකේ සහ මැප් එකේ උඩින්ම පෙන්නන සලස්වන්න වගේම වෙබ් අඩවිය මගින් ගූගල් සෙවුම් ප්‍රතිඵල වල උඩින්ම පෙන්න තත්වෙට ගේන්න සහ ඒ තුලින් ඔබට මග ඇරෙන ලක්ෂ ගානක් ව්‍යාපාර අවස්ථා ඔබේ ව්‍යාපාරය වෙත ගෙන්වාගන්න අවස්ථාව උදා කරල දෙන්න. ඊට පස්සෙ විවිද තාක්ෂණික උපාංග සහ සේවා ඔබේ ව්‍යාපාරය හා සහ සම්බන්ධ කිරීමෙන් විකිණුම් කටයුතු, ගබඩා කිරීමේ ලැයිස්තු, පාරිභෝගිකයින් හෝ සේවාදායකයින් ගේ ගැටළු සහ පැමිණිලි විසදීමට චැට් සේවාවන්, ඉන්වොයිස්, ඇනවුම් සහ පරිපාලන පද්ධති සහ එකී මෙකී නොකී ඔබට අවශ්‍ය කරන සියළුම ආකාරයේ ඔන්ලයින් පද්ධති අපිට සකස් කරලන් දෙන්න පුළුවන්.
ඔව්, ඔයාගේ වෙළද ව්‍යාපාරය ඔන්ලයින් එකක් කන්වර්ට් කරල ඉන්වෙන්ට්‍රි, ගිණුම් පද්ධතිය සහ ඉන්වොයිස් පහසුකම් ඔක්කොමඩ එකම වෙබ් සයිට් බැක් එන්ඩ් එකෙන් පාලනය කරන්න පුළුවන් විදියට හදල දෙන්න අපිට පුළුවන්
අපිට පුළුවන් පරණ Website එකේ නම කල් පැනල නැත්නම්, ඒ නමට ඔබේ පරණ Website එක හදන්න, ඔයාල ලග පරණ බැකප් එක තියෙනව නම් කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් නැත්නම් අපිට අළුතින් හදන්නම වෙන නිසා නවීනම විදියට ඔයාලගෙ Website එක ආයෙත් හදන්න අපට පුළුවන්. ඔයාලගෙ පරණ ඩොමේන් එක (නම) ඒ විදියටම ගන්න අපි උපරිම උත්සාහ කරනව.
ඔව් අපි මොබයිල් ඇප් හදනව, ඔයාලට ඕන මොන විදියෙ මොබයිල් ඇප් එකක්ද කියල අපිට හරියටම කියන්න අපි ඒකට යන මුදල සහ කාලසීමාව හරියටම කියන්නම්. ඔයාලට වෙනමම මොබයිල් ඇප් එකක් නම් ඕන ඒක ගැන අපි කතා කරන්න ඕන ඒ ඇරෙන්න ඔයාලගෙ දැනට තියෙන එහෙම නැත්නම් අළුතෙන් හදන වෙබ් සයිට් එකම මොබයිල් ඇප් එකක් කරල දෙන්නත් පුළුවන්.
ඒක තීරණය වෙන්නෙ ඔයා ගෙ තෝරාගැනීම උඩ තමයි ඒ කියන්නෙ ඔයාට ඕන මොනවගේ වෙබ් සයිට් එකක් ද කියන එක උඩ, මොකද ඔයාට ඕන විශේෂ ඩොමේන් නමක් නම් සමහර ඩොමේන් මිලෙන් අදිකයි, ඒත් සාමාන්‍ය ඩොමේන් නමක් නම් මූලික මුදල විතරයි යන්නෙ. ඊලග දේ තමා හොස්ටින් එක, ඒ කියන්නෙ වෙබ්සයිට් එක ගබඩා කරන සර්වර් එක ඒකටත් අපි මුදලක් ගෙවන්න ඕනෙ.. එතකොට අපි තෝර ගන්න හොස්ටින් එක අනුව ඒ මුදල වෙනස් වෙනව ඒ තෝරාගැනීම කරන්න අපි ඔයාලට උදව් වෙනව.. ඊලගට අපිට වෙබ් සයිට් එක හදන්න යන මුදල ඒක තීරණය වෙන්නෙ ඔයාලට ඕන වෙබ් සයිට් එක කොච්චර සංකීර්ණද කියන එක සහ අවශ්‍ය අමතර සේවා සහ දත්ත ප්‍රමාණය උඩ.. දරන්න බැරි ගනන් අපි ලග නෑ අපි හරිම සාධාරණ මුදලක් තමයි අය කරන්නෙ ඒත් මේ හැම දේම ලාබෙට කරන්න අපි කැමති නෑ හේතුව අපි ලාබෙට ගන්න සේවාවන් නිසා ඔයාලගෙ වෙබ් සයිට් එක ගොඩාක් දෝෂ සහගත වෙන්න පුළුවන් ඉතිම් අපි හැම වෙලාවෙම ගුණාත්මකව ඉහල සේවාවන් මිලදීගෙන තමයි ඔයාලගෙ වෙබ් සයිට් එක නිර්මාණක කරන්න යොදාගන්නෙ.. ඉතිම් පුදුම හිතෙන තරම් ලාබ නොවුනත් අපේ සේවාවන් ඉතාම සාධාරණ මිලට ඔයාලට සපයන්න අපි හරිම කැමතියි.
අපි සාමාන්‍යයෙන් ඉක්මනින් සේවා සපයන ආයතනයක්, සුළු සේවාවක් නම් දවසක් දෙකක් ඇතුලතත් වෙබ් සයිට් එකක් වගේ නම් සති 2-4ත් අතර කාලයක් ඇතුලෙ ඉවර කරන්න අපි හැම වෙලාවෙම උත්සාහ ගන්නව. අපිට ඒ හැකියාව ලැබිල තියෙන්නෙ අපි නවීන තාක්ෂණය කිසිම ලෝබකමක් නැතුව භාවිතා කරන්න ආයෝජනය කර නිසා.. හැබැයි මේ ගතවන කාලය තීරණය වෙන තව සාධක තියෙනව ඒව අතර ඔයාලගෙ අපිට ලැබෙන්න ඕන තොරතුරු එක් රැස් කරගන්න යන කාලය, මූලික ගෙවීම් ලැබීමට ගත්ගවන කාලය, වෙනත් ආයතන සමඟ සිදු කිරීමට සිදුවන ක්‍රියාවලි සඳහා ගතවන කාලය සහ හදිසි බිඳවැටීම වැනි කාරනා ඒ අතර තියෙනව මේව ට අමතරව තව සේවාවන් තියෙනව කාලයක් අවශ්‍ය වෙන ඒ සේවාවන් ඵලදරන්න උදාහරණයක් විදියට SEO ගූගල් සර්ච් එන්ජින් එකේ වෙබ්සයිට් එකක් උඩට ගේන එක වගේ විශේෂ සේවාවන් ඒවට කාල රාමුවක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනව මොකද ඒ වගේ සේවාවන් ඵලදරන්නෙ කාලයත් එක්ක නිසා.
අපගේ සේවාවන් ලබාගත් ආයතන ඒ තුළින් ලැබූ විශ්මිත ප්‍රතිඵල සහ ඔවුන්ගේ අත්දැකීම් කිහිපයක් ඔබ සමඟ බෙදාගන්න අපි කැමතියි
5.0
අපගේ ආයතනයේ වෙබ් අඩවිය සහ Mobile App නිර්මාණය ඉතා කෙටි කාලයක් ඇතුළත නිමකර ප්‍රචාරණ කටයුතු ඉක්මනින් ආරම්භ කිරීමට විශාල සහයක් ලබා දුන්නා.
මගේ online සඟරාව නවීනම විදියට නිර්මාණය කරලා සමාජ ජාල හරහා PDF ලෙස බෙදාහැරීමට පහසුකම් සලසා දුන්නාට් ස්තූතියි. නොමිලේදා හරින තාක්ෂණික සඟරාවක් වන මගේ සඟරාවේ දැන්වීම් පළ කිරීමේ තාක්ෂණය හඳුන්වා දීමත් තවත් සුවිශේෂී දෙයක්.
Owner
These guys built a content distribution network connecting all social media platforms, helping my content reach across the internet.
Social Media Influencer
මගේ නවතම ව්‍යාපාරය ගූගල් බිස්නස් සහ මැප් වෙත ඇතුලත් කරමින් පාරිභෝගිකයන් වෙත ගෙන යාමට උදව් කලාට ස්තූතියි, වෙබ්ක්රෆ්ට් සමාගමේ විකුණුම, ගබඩා සහ ගිණුම පද්ධතිය අපි අදටත් භාවිතා කරනවා.
Owner
අපේ වෙළඳසැල ගූගල් මැප් එකට ඇතුලත් කර වට්සැප් food odering system එක සාදාදීමෙන් අපගේ ව්‍යාපාරය දියුණු වීමට මහත් උපකාරයක් සිදුකළා. ඔබ සැපයූ සේවයට බොහොම ස්තුතියි සැමටම නිර්දේශ කරනවා.
Owner
5.0
නව ව්‍යාපාරික ස්ථානය Google Map සහ Google Business වෙත ඇතුළත් කරදෙමින් විශාල පාරිභෝගිකයන් පිරිසක් අප කරා ගෙන ඒමට දායක් වුනා.
Owner
5.0
Great experience! They built our website exactly the way we wanted—highly impressed!
Director
200+ satisfied clients love our services
4.9
Based on 56 reviews
නවතව වට්ටම්, සේවා තොරතුරු, තාක්ෂණික යාවත්කාලීන කිරීම් ගැන දැන ගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.